ශ්‍රී ලංකාව ගැන විවාදය අද මානව හිමිකම් කවුන්සිලයේ
46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රිලංකාව සම්බන්ධ අන්තර් ක්‍රියාකාරී විවාද ය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ ඇරඹීමට නියමිතයි
මේ සදහා රටවල් සහ...
ඉම්රාන් ඛාන් හෙට දිවයිනට
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතය.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද...
වෙළඳ අමාත්‍යාංශයේ තිබූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ
2015 සිට 2019 දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යංශයේ සිදුකර ඇති ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් හා දූෂණ චෝදනා කොමිසමෙන් විමර්ශන...
රටට වස විෂ දාන්න එපා – වෛද්‍ය පාදෙණිය
ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ...
මෙරට සෑම පුද්ගලයෙක්ම පිටරටට ණයයි
2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්...