චීනයෙන් ආනයනය කළ දුම්රිය වල මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරන තුරු තම සංගමය එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගෙඩ පවසනවා.
චීන මැදිරි සහිත දුම්රිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් බරපතළ අනතුරු සිදුවීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අඳහස් පළ කළා.