පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු අද (27) නිල වශයෙන් අවසන්වීමට නියමිතයි.
අද පස්වරු 04.00ට පැවැත්වීමට නියමිත සමාප්ති සැසියෙන් අනතුරුව කොමිසමේ කටයුතු නිල වශයෙන් අවසන් වනු ඇතී.
ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.