හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලූ සිව් දෙනෙකුට රුපියල් 25,000 බැගින් වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා සේවය අතහැර ගියා සේ සලකා ඔහු සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමගයි.