කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තය පෙබරවාරි මැද භාගය දක්වා වසා තැබීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

එරට අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ එරට සියලුම පාසල්ද අද සිටි වසා තැබෙන බවයි.

මේ වන විට ලෝකයේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 18 ලක්ෂ 60,491ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here