කොරෝනා තත්ත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරනවා.
බදුල්ල ප්රදේශයේ ඊයේ(29) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අඳහස් පළකලා.
ඔහු සඳහන් කළේ එසේ නොවුනහොත් බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුර වර්ධනය වීම වළක්වාගත නොහැකි බවයි.