ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු මිය යන විට 73 හැවිරිදි වියේ පසු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here