මේ දිනවල ශ්රී ලංකාව තුළ කොරෝනා මරණ භුමි දානය පිළිබඳව ගැටළුවක් ඇති වී තිබෙනවා.
ඒ කොරෝනා ආසාදනය වී මිය යන දේහයන් භූමිදානය සඳහා අවසර නොදීමයි.
කෙසේ වෙතත් රටවල් 184 ක පමණ භූමිදානය සහ ආදාහනය යන ක්රමවේද දෙකටම අවසර ලබා දී තිබෙනවා.
ඉන්දියාවේ කල්කටා මහාධිකරණය විසින් මාර්ගෝපදේශ නිකුත් කරන තිබෙන්නේ කොරෝනා මරණ භූමිදානය සහ ආදාහනය යන ඕනෑම ආකාරයකට තමන්ගේ සමීපතමයන්ට අවසන් ගෞරව දැක්වීමටයි.