බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සැල් 2කින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබෙන බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආසාදිතයන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

සාප්පු සංකීර්ණයේ ව්‍යාපාර කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වාගෙන යනු ලබන බවයි වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here