වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන දත්ත අනුව මෝටර් වාහන පළමු ලියාපදිංචියටද වඩා වාහන හිමිකම් පැවැරීම ඉහළ අගයක් ගන්නා බැවින් ගැටලු රැසක් මතුව තිබෙන අතර අදාළ යෝජනාවලියට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබෙනවා.
ඒ සඳහා ඉදිරිපත් කල කැබිනට් යෝජනාවලිය පහතින්