හැටන්, බ්ලැක්වුඩ් පහල කොටස හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

ඊයේ එම ප්‍රදේශයේ සිදු කල PCR පරීක්ෂණ 78න් 19 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි බ්ලැක්වුඩ් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේ.

මීට ඉහත බ්ලැක්වුඩ් ඉහළ කොටස මෙවැනිම වාතාවරණයක් හේතුවෙන් හුදෙකලා කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here