කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ 56 වන ජන්ම දිනය 2020-12-05 වන දිනට යෙදේ.
ගරු අමාත්‍යතුමාට ආශිර්වාදය පතා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ඇති කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික සිද්ධස්ථාන වල ආගමික කටයුතු රැසක් සංවිධානය කර ඇත. එමෙන්ම ලේ දන් දීමේ වැඩ සටහන්, රුක්රෝපණ වැඩ සටහන් රැසක් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා කිරිමට සංවිධානය කර ඇත.
ජන්ම දිනයට සමගාමීව සිදු කරනු ලබන ලක්ෂයේ රුක්රෝපණ වැඩසටහනේ සමාරම්භය නිකවැරටිය, කොටවෙහෙරේදී මෙදින පෙරවරුවේදී සිදු කිරිමට නියමිය.