හෙට(26) දිනයේ LPL තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙවර යාපනය කණ්ඩායම වෙත ( jaffna stallions ) වැඩි දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ නවක ක්රීඩකයන් සහ සමබර කණ්ඩායමක් වීම හේතුවෙන්.
ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර jaffna stallions කණ්ඩායම වෙනුවෙන් twitter සටහන් තබා තිබුණා