බන්ධනාගාර ගත කර සිටින ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ පිළිබඳ කළ විමසීමකදී බන්ධනාගාර පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක ඒ පිළිබඳව තහවුරු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here