මිනුවන්ගොඩ පොකුර ආරම්භ වන විට එම මාස 9 තුළ වාර්තා වී තිබුනේ මෙරට කොවිඩ් මරණ 13 පමණක් බවත් , නමුත් පසුගිය සති 3ක් වැනි කෙටි කාලයකදී මේ වන විට මරණ 22ක් වාර්තා වී තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිකුත් කර තිබෙන දත්ත අනුව මෙම මරන 22න් 11ට ආසන්න ගණනක් වාර්තා වී ඇත්තේ නිවාස ආශ්‍රිතව බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙය ඉතාම භයානක ප්‍රවණතාවක් බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here