කොළඹ අධි අවදානම් කලාප කිහිපයක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නම් කර තිබෙනවා.
එහි සඳහන් මෙම මහල් නිවාස සංකීර්ණ අධි අවධානම් කළාප ලෙසයි හදුනාගෙන ඇත්තේ.
මට්ටක්කුලිය : මෙත්සඳ සෙවන හා මිනිජය සෙවන මහල් නිවාස සංකීර්ණය , ග්‍රෑන්ඩ්පාස්:මුවදොර උයන , මෝදර :රන්මුතු සෙවන මහල් නිවාස සංකීර්ණය , දෙමටගොඩ : සිරිසර උයන , මාලිගාවත්ත: NHS මහල් නිවාස සංකීර්ණය.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට තම නිවාස වලින් පිටවීම පවා තහනම් වන බවයි.