ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය විකාශය කිරීමේ අයිතිය සෝනි රූපවාහිනී නාලිකා (Sony Sports India) ( Sony Pictures Networks) වෙත හිමිව තිබෙනවා.
ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 17 වනදා දක්වා හම්බන්තොට සූරියවැව ක්රීඩාංගනයේ දී පමණක් ප්රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.