ඉදිරි සති කිහිපය වන විට කොරෝනා මරණ ගණන ගැන වැඩි වශයෙන් කතා කිරීම වන තත්වයක් උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් මෙලෙස පැවසුවා.

“අපි පහුගිය දින කිහිපයේ කතා කලේ රෝගීන් ගැන.හැබැයි ඉදිරිසතිය දෙක මාසේ හරි දෙසැම්බර් මුල වෙද්දී මරණ ගැන වැඩි වශයෙන් කතා කරන්න වෙන තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.මේක ඉතාම භයානක තත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here