වත්තල පිහිටි සෙල්ලම්බඩු කම්හලේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහල ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 49 දෙනාද සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here