මාතර නගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මීට අමතරව අකුරැස්ස ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වන අතර ඊයේ දවසේ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා ගත සියලු ආසාදිතයන් ගණන 3ක් ලෙසයි සටහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here