පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් දක්වමින් සෞඛ්‍යය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන්වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බවයි.
තමා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මක අදහස් පළ වන බවත් ඒවා විපක්ෂය විසින් පළකරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.