මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
ඒ අනුව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 23 ක් ලෙසින් දැක්වෙනවා