ඔස්ට්‍රියාවේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
තුවක්කු අතින්ගත් පිරිසක් මෙලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට එක පුද්ගලයෙක් මේවනවිට තුවාල ලබා තිබෙනවා.
වියානා නුවර ස්ථාන 6කදී අදාළ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.