පොලිස් විශේෂ කාර්යබලකා සාමාජිකයින් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

රාජගිරිය පොලිස් විශේෂ කාර්යබලකයෙන් මෙලෙස රෝගීන් වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here