බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරින් 08 දෙනෙකුට කොරෝනා ආසාදිතයින් වී ඇති බව හදුනාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද(02) උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් සඳහන් කර සිටියේ මෙම පිරිස නිරෝධායන මද්‍යස්ථාන වල සිටි අය බවයි.
කෙසේ වෙතත් මේ වන විට පොලිස් නිලධාරින් 130කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.