මේ වන විට බස්නාහිර පළාතට පවතින ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here