එක දිනක් තුල මෙරට සිදුකල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේදී පමනක් PCR පරීක්ෂණ 12,106ක් සිදු කල බව සඳහන්.
එම පරීක්ෂණ ප්‍රමාණයත් සමග මෙරට සිදු කර ඇති සමස්ථ PCR ප්‍රමාණය 502,669ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.