කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ මේ වනවිට එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here