පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 43 දෙනෙකු කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here