පවතින තත්වය මත රාජ්‍ය සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා විදිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස,අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා අධිකාරි වලින් ඉල්ලීමක් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි විසින් ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ අනුව ඔහු ලිපිය මගින් පෙන්වා දෙන්නේ 2020 අප්‍රේල් 18 දින නිකුත් කරන ලද අංක PS/GPA/චක්‍රලේක/20/2020 යන චක්‍රලේකය මගින් දක්වා ඇති උපදෙස් මත ක්‍රියාකරමින් රාජ්‍ය සේවකයින් සේවා සඳහා ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.