ඊයේ රාත්‍රියේදී ජාතික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුලත් කළ අවස්ථාවේ මියගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

නමුත් ඔවුන් කොවිඩ් හේතුවෙන් මිය ගිය බව මේ දක්වා ප්‍රකාශ කල නොහැකි බවත් මියගිය එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් PCR පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන ඇතැයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here