මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අයෙක් මෙලස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස 41ක පුද්ගලයෙකු බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here