කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කරනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here