කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ පවසනවා.

ඔහු පැවසුවේ මෙම අසාදිතයින් පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පොකුර සමග සම්බන්ධ බවයි.

ආසාදිත ළමුන් 7දෙනා IDH රෝහල වෙත යොමු කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here