පාර්ලිමේන්තු සංකීර්ණය සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා අද(26) , හෙට(27) යන දිනවල වසා තැබෙන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල පවසනවා.
 වසා තැබෙන දෙදින තුළදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here