Home Corona News මාලිගාවත්තේ අරාබි පාසලක් නිරෝධායනයට

මාලිගාවත්තේ අරාබි පාසලක් නිරෝධායනයට

25
0

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාලිගාවත්තේ පැවැත් වු අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.

පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 28 ක් හා ගුරුවරු දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here