Home Local News මිනුවන්ගොඩ පොලීසිය නැවතත් රාජකාරි ඇරඹීමට සුදානම්

මිනුවන්ගොඩ පොලීසිය නැවතත් රාජකාරි ඇරඹීමට සුදානම්

16
0

රාජකාරී තාවකාලිකව වසා දැමුණු මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරි යලි ඇරඹීමට සුදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහාතා සදහන් කරනවා.

විෂබීජහරණය කිරීමෙන් අනතුරුව මෙලෙස මිනුවන්ගොඩ පොලීසියේ කටයුතු නැවත අරඹා වෙනත් පොලිස් ස්ථානවලින් නිළධාරීන් 80ක් අනුයුක්ත කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here