2007 වසරේ පවත් වූ සිරස කුමරිය තරගාවලියෙන් අභිෂේක ලබන්නේ යයි. අහිංසක වගේම ආකර්ෂණය වෙන සිනහවකින් පිරුණු ඇය ඉන් පසුව ඇරබි අගේ රංගන දිවියේ ඉහලටම ගොස් හමාරයි. වාර්තා පිට වාර්තා තබමින් හොදම නිළිය සම්මාන නැවත නැවත දිනා ගන්න තරම් ඇය වාසනාවන්ත වුනා. ශලිනි 1990 නොවැම්බර් 15 වන දින බලන්ගොඩෙහි ඉපදුනේ . ඇගේ පියා සුසන්ත විජයබන්දර සහ මව සුරාජි ප්‍රනාන්දු වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියකි.

ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ ය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ඇය සිය මවගේ උපන් ගම වන මීගමුව වෙත ගොස් එහි ද්විතීයික අධ්‍යාපනය නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ දී බටහිර හා කැන්ඩියන් නැටුම් ශෛලීන් හැදෑරුවා. ඇය ඉතා දක්ෂ තරුණ වගේම සුන්දර යුවතියක් නිසා ඇයට තරුණයන්ගේ ආකර්ෂණය වගේම කට කතාද අඩුවක් නැතුව ලැබෙන බව තමය ඇය කියන්නේ. ඒ කොහොම වුනත් මේ දවස්වලනම් අයගේ නිදහසට භාදා කරන්න අම්මලා සහ කරුවෙක් හොයනවා කියල ඉන්නේ කනස්සල්ලෙන්ලු.

May be an image of 1 person

May be an image of 1 person and standing

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here