මහව ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු සහ බියර් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇයගේ නිවසේ තිබී අරක්කු බෝතල් 38ක් , බියර් බෝතල් 98ක් හා හිස් බියර් බෝතල් 90 ක් සිය භාරයට ගත් බවය.

44 හැවිරිදි සැකකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here