“ලෙහෙසි නෑ. දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි. හැබැයි ට්රයි එකක් දෙනවා. මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කරන්න. ”
කාලෙකට පස්සේ ක්රිකට් පිටියට පැමිණි මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසුරිය BRC පිටියේදි කිව්වේ මේ වගේ කතාවක්.
Road Safety World Series සඳහා හිටපු ක්රිකට් නායක සනත් ජයසුරිය ඇතුළු අපේ කණ්ඩායම ලබන සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.