LPL ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය නළු සචින් ජෝෂි මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ ඔහුට අයත් මුම්බායිහි පිහිටි ඕම්කාරා රියල්ටර්ස් ඇන්ඩ් ඩිවලොපර්ස් ආයතනය, යෙස් නමැති බැංකුවකින් ඉන්දීය රුපියල් කෝටි 400කට අධික ණය මුදලක් ලබාගැනීමේදී ඇති වූ නීතිමය ගැටලුවක් හේතුවෙන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here