2021 IPL ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ චෙන්නාහිදී මේ වන විට පැවැත්වෙනවා.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩකයින් 292 දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.
එහිදී මීට සුළු වෙලාවකට පෙර ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් මුදලින් දහසය කෝටි විසිපන් ලක්ෂයක මුදලකට වෙන්දේසි වුණා.
IPL තරඟාවලි ඉතිහාසයේ දැනට ක්රීඩකයෙකු මිලදී ගත් වැඩිම මුදල මෙය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here