නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ  පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල 40 වසරකට පසුව සම්පුර්ණයෙන් කඩා ඉවත් කෙරුණා.

 

 

1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් ගනු ලැබුවා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here