පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා එන්නත්කරණ වැඩසටහන අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් -19 මර්දන එන්නත ලබාගෙන ඇති බව අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත්කරණ වැඩසටහන සිදු කෙරුණේ නාරහේන්පිට යුද හමුදා රෝහලේදී ය.

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත එළෙඝ ලබාදෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here