කොරෝනා වෛරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සම්පූර්ණයෙන් සුවය ලබා කොළඹ IDH රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

ඒ මහත්මිය දින 20ක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here