ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාව හා නේපාලය  තුළ  ක්‍රියාකාරී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව භාරතීය ජනතා පක්ෂය පවසනවා.

එහි හිටපු සභාපති ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා මේ බව සදහන් කර ඇත්තේ එම පක්ෂයේ අභ්‍යන්තර හමුවකදියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here