කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වියහැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here