අද (09) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 404ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 71,201කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 975ක් බව සෞඛ්‍ය අංශ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here