ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සිව් පුද්ගල තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපතිත්වය හිමිව තිබෙන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වාටයි.
එහි අනෙකුත් සාමාජිකයින් රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වනවා