Trending Now
දේශිය පුවත්
නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රට වැසීම පිළිබඳ තීරණයක්
කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නොමැති බව ප්‍රකාශයක් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.
නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම...
හරීන්ගේ ආරක්ශාව ගැන නාමල් කතා කරයි
මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට ආරක්ෂාව ලබාදිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා විසින් පසුගියදා ගම සමඟ පිළිසදරක් වැඩසටහනේදී හරීන්...
දේශපාලන පුවත්
ක්‍රීඩා පුවත්
කලකට පසු සනත් නැවතත් ක්‍රිකට් පිටියට
“ලෙහෙසි නෑ. දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි. හැබැයි ට්‍රයි එකක් දෙනවා. මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කරන්න. ”
කාලෙකට පස්සේ ක්‍රිකට් පිටියට පැමිණි මාස්ටර්...
Jaffna stallions වෙත වැඩි අවදානමක්
හෙට(26) දිනයේ LPL තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙවර යාපනය කණ්ඩායම වෙත ( jaffna stallions ) වැඩි දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ නවක ක්‍රීඩකයන්...
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට දඩ නියමවේ
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරඟ තීරක වෙන්ඩෙල් ලැබ්රෝයි මහතා විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ, දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග ඊයේ පැවැති එල්.පී.එල් තරගයේ දී නියමිත කාලයට...
කොදෙව් සංචාරය කල් නොයන ලකුණු
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට සූදානම්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළධාරීන් 36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව හදුනා ගෙන තිබෙනවා.
ඒ,...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මෙහිදී...
96 ලෝක කුසලානය දිනා වසර විසිපහයි
මේ වසරේ මාර්තු 17 දිනට 1996 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබා 25 වසරක් සපිරෙනවා.
එම සංවත්සරය වෙනුවෙන් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම...
ක්‍රිකට් සංවර්ධනය සඳහා සිව් පුද්ගල කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සිව් පුද්ගල තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපතිත්වය හිමිව තිබෙන්නේ හිටපු...
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සංශෝධනයක්
දිගින් දිගටම පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් 40%කින් කපා හැරීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී මෙම...
ගොසිප් පුවත්
විවාහ වෙනවා, නමුත් ළඟදි විවාහ වෙන්න සූදානමක් නැහැ – නයෝමි තක්ෂිලා
දිය යටින් ගින්දර ගෙනියන “නීල පබළු” හි පූජාගේ චරිතය නිසාම මේ දවස්වල බැනුම් වැස්සක තෙමෙමින් සිටින නයෝමි තක්ෂිලාගේ හදගැස්මට කන තියන්න අප සිතුවා.
කොහොමද මේ...